United Nations Welcome to the United Nations. It's your world.
  • العربية
  • 简体中文
  • English
  • Français
  • Русский
  • Español

Upcoming Events - updates from temple (NYBV)

Date: 
Friday, 10 April 2020

Dear Friends of Dhamma,

New York Buddhist Vihara (NYBV) conducts following programs (through internet) until further notice.

  • At 7.30 p.m. on everyday: Offerings to the Lord Buddha (Buddha puja), chanting of Protective Discourses (Seth Pirith) and meditation. You may participate through the Facebook page of the temple. ( https://www.facebook.com/nybvus ) 
  • Dhamma School - Each Saturday from 6.00 p.m. to 7.15 p.m. Dhamma School will be conducted through “zoom” technology and children’s participation expected. 
  • Sinhala New Year program – at 4.0 p.m. on April 12th. Offerings to Lord Buddha (Buddha puja), chanting of Protective Discourses (Seth Pirith). You may participate through the Facebook page ( https://www.facebook.com/nybvus )  of the New York Buddhist Vihara.

 

පින්වතුනි,

විහාරස්ථානයේ දෛනික ආගමික කටයුතු පහත සඳහන් කාලසටහන අනුව නැවත දන්වනතුරු සිදුකෙරේ.

  • සෑම දිනකම සවස 07:30 මල් පහන් පූජාව, සෙත් පිරිත් සහ භාවනාව (විහාරස්ථ Facebook  පිටුව හරහා ඔබටද සහභාගී විය හැක )
  • සෑම සෙනසුරාදා දිනකම සවස 06:00 සිට 07:15 දක්වා දහම් පාසල් ළමුන් සඳහා පන්ති පැවැත්වේ. ( "ZOOM" සේවාව හරහා මෙයට සහභාගී විය හැක. )
  • සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්රේල් මස 12 වෙනි දින සවස 04:00 මල් පහන් ගිලන් පස පූජාව සහ සෙත් පිරිත් දේශනය. (විහාරස්ථ Facebook පිටුව හරහා ඔබටද සහභාගී විය හැක )

 

Web Link : Upcoming Events - updates from temple (NYBV)

New York Buddhist Vihara, 214-22 Spencer Aenue, Queens Village, NY 11427, U.S.A.
Tel: +1 (718) 468 - 4262       /      Web:
http://nybv.us        /          Email: info@nybv.us